Friday, May 27, 2011

පරිසරයට පිවිසීම



ඔන්න මමත් පටන් ගත්ත බ්ලොග් එකක් ලියන්න. මේ මගෙ පලවෙනි බ්ලොග් අත්දැකීම. මගේ බ්ලොග් එකෙන් මූලිකවම මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ පරිසරය ගැන. මේ ගැන කතාකරන්න අපි දැන් ගොඩක් ප්‍රමාද වෙලා තියෙන්නෙ. අපි පරිසරයට කරන බලපෑම දැන් පරිසරයට දරා ගැනීමට නොහැකියි. එම නිසා පරිසරය දැන් අපට බලපෑම් කරන්න පටන් අරන්. ඒක දැන් ඔයාලටත් දැනෙනව ඇති.
- අසීමිත ලෙස ස්වභාවික විපත් ඇතිවීම
- ගෝලීය උනුසුම ඉහල යාම
- කාලගුණ විපර්යාස
- ජලය, වාතය, සරු පස වැනි අපට ජීවත් වීමට අවශ්‍ය සම්පත් විනාශ වීම
වැනි දේවල් තමයි අපට නිතරම දකින්න, අහන්න ලැබෙන්නෙ. මෙයින් මිදෙන්න තවමත් අපට කාලය තියනව. මගේ අරමුන මේ ලෝකය ස්ව්භාව සෞන්ධර්යයෙන් පිරි සුරපුරයක් කිරීම නෙවෙයි. මේ ලෝකයේ අපට තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වීමට හැකි තැනක් කිරීමට මගේ දායකත්වය ලබාදීමයි.

5 comments:

  1. දිගු ගමනකට මගෙන් අසිරි, පලවෙනි comment එකයි follow එකයි මගෙන් ඔන්න

    ReplyDelete
  2. ස්තුතියි දිරිමත් කලාට.

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා..!!!

    ReplyDelete
  4. තාම සින්ඩි වලට (සින්ඩිකේටර්ස්) දැම්මේ නැතිද? එහෙම නම් ඒවාට එකතු කරන්න.
    blogs.sinhalabloggers.com
    http://syndi.lankeeya.lk/

    ReplyDelete
  5. සින්ඩි වලට දාල තියෙන්නෙ...තාම confirm උනේ නැ

    ReplyDelete