Showing posts with label Slideshow. Show all posts
Showing posts with label Slideshow. Show all posts

Thursday, July 7, 2011

Green Business Practices

Slide Show 03 - ව්‍යාපාර කටයුතු කිරීමේදී අප විසින් පරිසරයට කොතරම් නම් හානියක් කරනවද. එම හානිය අවම කර ගැනීමට මේ Slide Show එකෙන් හොඳ Ideas ටිකක් ගන්න පුලුවන්. Business එක ලොකුද පොඩිද කියල ප්‍රශ්නයක් නෑ, හැමෝටම වැදගත්.


Thursday, June 30, 2011

Simple steps towards a sustainable future

Slide Show 02 - තිරසාර අනාගතයක් වෙනුවෙන් පුංචි පියවරයන් කිහිපයක්. ඔබට එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමේදී මෙම අදහස් ගොඩක් වැදගත් වේවි.

මෙතන Click කරන්න

Wednesday, June 29, 2011

Nature Matters

Slide Show 01- පරිසරය සුරැකීම පිළිබඳ අදහස් කිහිපයක්