Thursday, July 7, 2011

Green Business Practices

Slide Show 03 - ව්‍යාපාර කටයුතු කිරීමේදී අප විසින් පරිසරයට කොතරම් නම් හානියක් කරනවද. එම හානිය අවම කර ගැනීමට මේ Slide Show එකෙන් හොඳ Ideas ටිකක් ගන්න පුලුවන්. Business එක ලොකුද පොඩිද කියල ප්‍රශ්නයක් නෑ, හැමෝටම වැදගත්.


No comments:

Post a Comment