Monday, July 4, 2011

"Blackle.com - Saving energy one search at a time"

මෙන්න Energy Saving Search Engine එකක්

Blackle  කියන්නෙ Heap Media විසින් නිෂ්පාදනය කරලකද Search Engine එකක්. ඔවුන් මෙය හඳුන්වා දී තිබෙන්නෙ බලශක්තිය පිරිමසින (Energy Saving) Search Engine එකක් ලෙසයි. මෙම Search Engine එකේ Screen එක කලු පැහැයෙන් යුක්ත වීම නිසා තමයි මෙහි Energy Saving වීමක් සිදු වෙන්නෙ (Screen එක අඳුරු වනවිට වැයවන ශක්තිය අඩු වන නිසා). මෙහිදී සිදුවන Saving එක ඉතා කුඩා වුවත් වැඩිදෙනෙක් මෙය භාවිතා කිරීම නිසා එම ප්‍රමාණය විශාල වේ. පරිසරයට ආදරය කරන ඔබත් කැමති නම් Blackle Search Engine එක Home Page එක ලෙස සකසා ගන්න මෙතන Click කරන්න.

No comments:

Post a Comment