Saturday, June 4, 2011

හෙට..... ඒ කියන්නෙ ජූනි 05 තමයි ලෝක පරිසර දින

හෙට..... ඒ කියන්නෙ ජූනි 05 තමයි ලෝක පරිසර දිනය. මෙවර ශ්‍රී ලංකාවේ පරිසර දින සැමරුම් උත්සවය රඹුක්කන ( කෑගල්ල ) පින්නවල ජාතික පාසලේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව තමයි ආරංචි වෙන්නෙ. මෙම උත්සවයට සමගාමීව වන වගා හා ඖෂධ පැල වගා කිරීමේ ව්‍යාපෘතියක් රඹුක්කන හා නාමල්ගමුව යන ප්‍රදේශ වල සිදු කිරීමට නියමිතයි.

No comments:

Post a Comment